Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සවි එසවිමේ ක්‍රිඩකයින් 2017 ජාතික සවි එසවිමේ ශුරතාවලියේ දස්කම් පායි

ජාතික සවි එසවිමේ ශුරතාවලිය - 2017 පසුගිය දෙසැම්බර් මස 26 දින සිට 28 දින දක්වා කොළඹ 7 ටොරින්ටන් ක්‍රීඩාගාරයේදී පවත්වන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සවි එසවිමේ ක්‍රීඩකයින් වෙනත් ක්‍රීඩා සමාජ 07 ක් නියෝජනය කරමින් සහභාගි වු තරඟකරුවන් 80 දෙනෙකු අභිබවමින් පිරිමි අංශයේ රන් පදක්කම් 01 ක් සහ රිදි පදක්කම් 06 ක් ද, කාන්තා අංශයෙන් රිදි පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් ද හිමි කරගනිමින් විශිෂ්ඨ දස්කම් දැක්විය.

පදක්කම්ලාභින්ගේ විස්තරය පහත පරිදි වේ.

පිරිමි කාණ්ඩය

කිලෝග්‍රෑම් 56 බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය සෙබළ වයි.ඩී.අයි කුමාර - රන් පදක්කම

කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කල ලාන්ස් බොම්බඩියර් එච්.ආර්.ජේ විජේරත්න - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 94 බර පන්තිය නියෝජනය කල ලාන්ස් කෝප්‍රල් ඒ.ටි.සි අබේකෝන් - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 105 බර පන්තිය නියෝජනය කල බොම්බඩියර් කේ.සී. අබේවික්‍රම - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 105 බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය සෙබළ ඒ.පි.ටි. ජයතිලක - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.වයි.ආර් බණ්ඩාර - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය සෙබළ එල්.ඒ. සී. එම් කරුණාරත්න - රිදී පදක්කම කාන්තා කාණ්ඩය

කිලෝග්‍රෑම් 53 බර පන්තිය නියෝජනය කල කාන්තා සෙබළ ඩි.ඩි.ඩි අබේසේකර - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කල කාන්තා සෙබළ එස්.ආර්.එම් කුමාරි - ලෝකඩ පදක්කම

කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කල කාන්තා සෙබළ එස්.එම්.එන් අත්තනායක - ලෝකඩ පදක්කම

jordan release date | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!