Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා සෙබළිය මිටිය විසිකිරිමේ තරඟ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවයි

මාතර, කොටවිල ජාතික ක්‍රිඩාංගණයේ පැවති 43 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ මිටිය විසිකිරිමේ (කාන්තා) තරඟයේ අවසන් තරඟයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එස්.එම් අමරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදී.

43 වැනි ජාතික ක්‍රිඩා උළෙලේ දී ඇය මෙම තරඟ ඉසව්වෙන් පළමු ස්ථානය හිමිකර ගත් අතර, රන් පදක්කමක් ද දිනා ගන්නා ලදී.

url clone | adidas Yeezy Boost 350