Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2018 15:24:31 Hours

ශ්‍රී ධර්මෝදය පූරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

58 වන සේනාංකය මූලස්ථානය යටතේ ස්ථාපිත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ධර්මෝදය පූරාණ විහාරස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ශ්‍රී ධර්මෝදය පූරාණ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු ප්‍රදේශවාසීන් සමඟ එක්ව විහාරස්ථාන පරිශ්‍රය සහ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව පවත්වනු ලැබීය.jordan release date | Air Jordan Release Dates 2020