Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වාර්ෂික දැල් පන්දු තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික දැල්පන්දු තරඟාවලියේ ‘එක්ස්පෝ ලංකා’ (Expo Lanka) දැල්පන්දු ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනාගනීමින් ශුරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් සමත්විය.

යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 72 ක් ලබාගනීමින් ප්‍රතිවාදී කණ්ඩායම් 58 ක් පරාජයට පත් කරමින් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර තරඟය කොළඹ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ කෝප්‍රල් තාරුකා අශ්රිනි තේරිපත්විය.

latest Running | Sneaker & Lifestyle News