Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2018 16:34:56 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් දිරීගන්වයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම මත වන්නි ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා පාසල් නිල ඇදුම් හා අත්‍යාවශය උපකරණ තොගයක් බෙදාදෙන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් බි.එම්.ආර්.ජේ. බණ්ඩාර ගේ සම්බන්ධිකරණයෙන් ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසලක් වන වෙහෙරතැන්න රොෂාන් මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් 62 ක් සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින පාසල් නිල ඇඳුම් සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය. මෙම පරිත්‍යාගය සඳහා රුවන් අබේරත්න මහතා ගේ සහ විජය අල්විස් මහතා ගේ අනුග්‍රාහකත්වය ලැබීණි.

මෙම පරිත්‍යාග උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ සහභාගි වූ අතර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. spy offers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ