Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ලේටන් කුසලාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවය - 2018 හිදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ආධුනික මුෂ්ඨි ප්‍රහාරක සංගමය (Amateur Boxing Association) සංවිධානය කළ ලේටන් කුසලාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවය - 2018 (Layton Cup Boxing Championship Tournament – 2018) අගෝස්තු මස 14 සිට 18 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එහිදි විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩකයින් සමස්ත පදක්කම් 10 අතුරින් රන් පදක්කම් 7 ක් (පිරිමි අංශය) දිනාගත් අතර, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් ද හිමිකර ගැනීමට සමත්විය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.affiliate link trace | Entrainement Nike