Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා සැරයන්වරයෙකුට ගෝල්ඩ් කොස්ට්හීදී රන් පදක්කමක් දිනාගනි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හීදී මාර්තු මස 12 සිට 17 දින දක්වා පැවති ආසියානු පැසිෆික් බර ඉසිලීමේ ශූරතාවලිය - 2019 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එස්.කේ. පුබුදු කිලෝ ග්‍රෑම් 59 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. Best Sneakers | Women's Nike Superrep