Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් හට සුවිශේෂ ජයක්

අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය 2017 / 2018, ඉරිදා (17) දින කොළඹ 07, තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 33 කට 32 ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමිකරගන්නා ලදි.

latest Running | Nike Air Max 270