Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CR & FC ක්‍රීඩකයින් පරදයි

අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය 2017/2018, සෙනසුරාදා (25) දින ලොන්ග්ඩන් පෙදෙසේ පිහිටි රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදි ලකුණූ 24 ට 10 ක් ලෙස CR & FC කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගත්හ.

short url link | Air Jordan