Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මුයිතායි මුෂ්ටි ප්‍රහාරකයින් ප්‍රදර්ශනාත්මක සංදර්ශනයක

කොළඹ පිහිටි රාජකිය තායිලන්ත තානාපති කාර්යාලයේ ආරාධනයකට අනුව තායි සතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් කොළඹ මුයිතායි මධ්‍යස්ථානය (Thai Boxing) සමඟ එක්ව ජුලි 8 සහ 9 දෙදින තුළ මුයිතායි මුස්ටි ප්‍රහාරක ප්‍රදර්ශනාත්මක තරඟාවලිය පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව තායිලන්තයේ ජාත්‍යන්තර වෙළද ප්‍රවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ‘තායි සතිය’ වෙළඳ ප්‍රදර්ශනය සිකුරාදා (07) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද හමුදා මුයිතායි මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos