Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායමට ජය

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවති කාගීල්ස් එෆ්ඒ කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව වටයේ තරඟයෙන් සුපර් සන් ක්‍රිඩා සමාජය ගෝල 12 - 1 ලෙස පරාජයට පත් කරමින් යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම තරඟාවලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබිය.

මෙහිදි යුද්ධ හමුදා කණ්ඩායම වෙනුවෙන් චන්ද්‍රසේකර ගෝල 5ක් ද ඉසඩින් ගෝල 3ක් ද සජිත් කුමාර සහ රිම්සාන් ගෝල 2 බැගින් ද ලබාගත්හ.

jordan release date | Nike