Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කාන්තා කබඩි ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනාගනි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා කබඩි කණ්ඩායම පසුගියදා නේපාලයේ බෙරෙට් නගර් (Beret Nagar) හි පැවැත්වු ජාත්‍යන්තර කබඩි ශුරතාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනිමට සමත්විය.

මෙහිදි ලීග් ක්‍රමය යටතේ තරඟවැදුණු කණ්ඩායම් අතරින් ඉන්දීය හර්යානා ප්‍රාන්තයේ කබඩි කණ්ඩායම සහ නේපාල් යුද්ධ හමුදා කබඩි කණ්ඩායම අතර ද තරඟයන් පැවැත්විය. jordan Sneakers | Nike