Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ආධුනික මුෂ්ඨී ප්‍රහාරක තරඟාවලිය සාරථකව නිමාවට

ශ්‍රී ලංකා ජාතික බොක්සිං කමිටුවේ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සංවිධානය කරනු ලැබූ ආධුනික මුෂ්ඨී ප්‍රහාරක ශූරතාවලිය සඳුදා (25) දින යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ මෙහෙයවීම මත පැවැත්විය. එහිදි රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරකයින් සමත්වී ඇත.

දිවයින පුරා විසිරි පවතින ක්‍රීඩා සමාජ 14 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 141 දෙනෙකුන් මෙම ශූරතාවලිය සඳහා තරඟ කර ඇත.

තරඟාවලියේ යුද්ධ හමුදා පදක්කම් ලාභීන්ගේ නාම ලේඛණය පහත පරිදි වේ.

7 වන කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එච්.එම්.එල්.පී. ජයවර්ධන.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල චාමර.

9 වන කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි ඩී.බී.ඒ.ඩී.ඩී බණ්ඩාර.

1 වන විජයභාහු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල පී.එස්.පී.එස් ප්‍රනාන්දු.

3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.වී.එම්. සම්පත්.

16 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එච්.ඊ.බී. හේරත්.

10 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ තූසේ එල්.එම්.ගුණතිලක.

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කොප්‍රල් කේ.බී.එම්.එස්. සෙනෙවිරත්න.

1 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එන්. නදීක කුමාර.

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එම්. අඹේරත්න

3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් යූ.ආර්.එන්.කේ. රාජපක්‍ෂ

16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබල ඩබ්ලිව්.එම්.එස්. කුමාර

1 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඒ.එල්.එස්.ඩී. පෙරේරා

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඒ.ආර්.එස්.ඩී. තිලකරත්න

8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි පී.එස්.එම්. ද සිල්වා

3 වන සන්නාහ සන්නද්ධ බලකායේ කෝප්‍රල් පී.පී.එස්. සිරිවර්ධන

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.පී.ඩී.කේ. සමීර

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්. ඒකනායක.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඒ.පී.ජී රුක්‍ෂාන් Sneakers Store | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!