Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2016 18:36:13 Hours

යුද හමුදා සැරයන්වරයාට පැරාලිම්පික් රෝද පුටු ටෙනිස් තරගාවලියේ ප්‍රමුඛස්ථානයක්

බ්‍රසිලයේ පැවැත්වෙන 2016 පැරාලිම්පික් තරගාවලියේ දි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් උපුල් රාජකරුණා විසින් පළමු වටයේ දි ලෝක ශ්‍රේණිගතකිරිම් වල 35 වන ස්ථානය හිමි කොරියානු ජාතික ලී ක්‍රිඩකයාව පරාජයට පත් කරන ලදි.Adidas shoes | Nike