Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2016 14:35:06 Hours

මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සිය ධූරයෙහි රාජකාරී අරඹයි

නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් පී.බී ජයසුන්දර සඳුදා (12) වන දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මේජර් ජෙනරාල් පී.බී ජයසුන්දර නව ධුරයෙහි රාජකාරී භාර ගැනීමට පෙර යාපනය 52 වන සේනාංකයෙහි සේනාංකාධිපති ලෙස රාජකාරී කටයුතු සිදු කර ඇත. ආගමික ආශිර්වාද මධ්‍යයේ මේජර් ජෙනරාල් පී.බී ජයසුන්දර නව ධුරයෙහි රාජකාරී භාර ගැනීමේ ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. best Running shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4