Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2015 22:32:18 Hours

මුලතිව් නිළධාරීන් සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ වැඩමුළුවක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ එම බල ප්‍රදේශයේ රාජකාරී නියුතු නිළධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ අදිටනින් ඉංග්‍රීසි භාෂා වැඩමුළුවක් බදාදා (4) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මේ සඳහා එම බල ප්‍රදේශයේ සේනාංක, බලසේනාංක සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිළධාරීන් 60 දෙනෙකු සහභාගි වූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් එන්.එන් හෙට්ටිආරච්චි සහභාගි වූහ. Adidas footwear | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys