Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය - 2018 හී අනුශූරතාවය යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට

අවසන් තරඟ ඉරිදා (16) දින මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර එහිදි තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත්විය.

යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන්ට එරෙහිව තරඟ වැදුණු ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 3 – 0 ක් ලෙස තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගත්හ.

මෙම තරඟාවලියේ දී පිරිමි ශූරතාවය වෙනුවෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් ක්‍රීඩකයින් තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත්විය. Sneakers Store | Nike Dunk - Collection - Sb-roscoff