Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2016 13:39:34 Hours

මධ්‍යම සෙබලුන්ගෙන් ලේ දන්දීමක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබලුන් 35 කට වැඩි පිරිසක් පසුගිය සිකුරාදා (25) දින බණ්ඩාරවෙල ඕබඩඇල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේ දී එම විහාරස්ථානයේ දායක සභාව විසින් සංවිධානය කර තිබු ලේ දන්දීමේ වැඩසටහන සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ අධීක්ෂණයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා භට පිරිස් ක්‍රියාකාරි දායකත්වය ලබාදුන්හ. short url link | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf