Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2016 17:12:10 Hours

මධ්‍යම සෙබලුන් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා 135 වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය විසින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන 135 වන සංවත්සරය සැමරු අතර, ඒ වෙනුවෙන් මාර්තු මස 28 සහ 29 යන දිනයන්හි පැළ 135 ක් රෝපන කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිනි. ඒ අනුව, දියතලාව කඳුරුවෙල විහාර භූමියේ පැළ 35 ක් , ඌව පලාත් පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළ 35 ක් සහ ඒකක කඳවුරු භූමියේ පැළ 65 ක් ඇතුලු පැළ 135 ක් මෙහි දි රෝපනය කරන ලදි.Authentic Sneakers | Women's Nike Superrep