Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 14:40:35 Hours

මධ්‍යම භට පිරිස් එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කෙරේ

මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දියතලාව ප්‍රදේශයේ ස්ථානගත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (05) දින පවත්වනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ සංකල්පයකට අනුව මෙම දේශනය සංවිධානය කරනු ලැබු අතර දේශනය සඳහා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 84 ක් සහභාගි වූහ.

මෙම දේශනය බදුල්ල දිස්ත්‍රික් රෝහලේ එච්අයිවී / ඒඩ්ස් හා ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය තුසිත අත්තනායක විසින් මෙහෙයවනු ලැබීය. jordan release date | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!