Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2015 16:04:03 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගෙන් තවත් ශ්‍රමදාන වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 11 වන සේනාංකය යටතේ සිටින 111 බලසේනාවේ 1 වන රයිෆල් බලකා සෙබලුන් විසින් කුන්ඩසාලේ නිතුලතැන්න රන්මල් විහාරය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය. එම විහාරයේ නායක හිමියන්ගේ සහ ගිහි දායකයින්ගේ ඉල්ලීමකට අනුව 1 වන රයිෆල් බලකායේ අණ දෙන නිළධාරීගේ අධීක්ෂණයෙන් මෙම ශ්‍රමදාන පිංකම පවත්වනු ලැබීය. buy shoes | nike air speed turf rose gold price per gram