Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2018 20:58:14 Hours

බේබෲක් පෙදෙසේ ඇතිවු හදිසි ගින්න මැඩ පැවැත්වීමට බටහිර ආරක්‍ෂක සේනා භට පිරිස් හි සහාය

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 02 ක් සහ 35 දෙනෙකුගෙන් යුද්ධ හමුදා සාමාජිකයන් සමන්විත කණ්ඩායමක් විසින් අද (7) දින දහවල් කාලයේදී කොළඹ 2, බේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඇතිවු හදිසි ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මෙම ගින්න මැඩපැවැත්විමට අවශ්‍ය පියවර ගන්නා ලද අතර යුද්ධ හමුදා භට පිරිස්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන භටයින් හා එක්ව පැය කිහිපයක් තුලදී ගින්න මැඩ පැවැත්වීමට සමත් විය. Adidas footwear | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp