Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2015 14:54:12 Hours

පුනානි කඨින පිංකම සඳහා 23 වන සේනාංකයේ සහාය ලබාදෙයි

පුනානි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 07 සහ 08 යන දිනයන්හි දී විහාරස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. මෙම කඨින පෙරහැර සහ බෝධි පූජා පිංකම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ සෙබලුන් විසින් සහයෝගය දැක්විය.Adidas shoes | adidas