Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2017 13:58:46 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී දේශිය ඖෂධ පැළ සිටුවිමක්

වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පිවිසුම් මාර්ගය දෙපස ඖෂධ උද්‍යානයක් සහ 200 කට අධික දේශීය ඖෂධීය ශාක සහ පැළැටි වර්ග සිටුවිමේ ව්‍යාපෘතියක් සිකුරාදා (17) දින ආරම්භ කරන ලදි.

මෙම ව්‍යාපෘතිය, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම මත සිදු කරන ලදි.

මෙම ව්‍යාපෘතිය නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් දේශීය ඖෂධ ශාක විශේෂ ආරක්ෂා කිරිමේ අරමුණින් යුතුව දියත් කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, නිලධාරින් සහ සෙසුනිලයින් විසින් මෙම ව්‍යාපෘතිය නිරික්ෂණය කළ අතර, මේ සඳහා සහභාගි වුවන් වෙත සිය ප්‍රශංසාව පුද කලහ.

Asics shoes | Nike Air Max 270