Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2017 17:30:16 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ප්‍රදේශයේ ප්‍රභුන් හමුවේ

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හි රන්ගිරි උල්පත රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී සීලවිසුද්ධි ස්වාමින් වහන්සේ සහ නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ඕස්ටින් ප්‍රනාන්දු මහතා හමුවිය.

එමෙන්ම, මේජර් ජෙනරාල් සේනාධිර විසින් නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් ත්‍රැවිස් සින්නයියා සහ ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක එයාර් වයිස් මාර්ෂල් පි.ඩි.කේ.ටි. ජයසිංහ ද හමුවන ලදි.

එම අවස්ථාවන් සිහිගන්වමින් සංකේතාත්මකව සමරු තිළිණ හුවමාරු කිරිම් ද සිදු කරනු ලැබීය.

Buy Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals