Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නාවිකයන් හමුවේ යුද හමුදා රග්බි ක්‍රීඩකයින් හට ජය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (28) පස්වරුවේ යුද හමුදා ක්‍රීඩකයින් හා නාවික හමුදා ක්‍රීඩකයින් අතර පැවති ඩයලොග් රග්බි තරඟාවලියේ දී ලකුණු 30 ට 17 ලෙස යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදි.

පළමු භාගයේ සිටම යුද හමුදා ක්‍රීඩකයන් පෙරමුණේ සිටි අතර, ප්‍රතිවාදි නාවික හමුදා කණ්ඩායම ද දැවැන්ත සටනක නිරතවිය. තවද, මෙම තරඟයේ දී ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ දෙපිළයෙහිම ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

කෙසේ නමුත්, අවසානයේ තරඟාවලියේ ජය යුද හමුදා රග්බි කණ්ඩායමට හිමිවිය.

Running sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp