Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2019 13:06:30 Hours

ත්‍රිවිධ හමුදාවේ විරෝදාර රණවිරුන්ගේ කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනැමේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 65 දෙනෙකු වෙත කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනමනු ලැබීය.

‘දසවර්ෂාභීශේක’ ජාතික රණවිරු දිනයට සමගාමීව, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් විනයගරුක, උතුම්, කීකරු, සුවිශේෂී මෙන්ම විසිපස් වර්ෂයකට නොඅඩු කැපීපෙනෙන සහ නොකැළැල් සේවා කාලයක් සම්පුර්ණ කල ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනමන ලදී.

මෙම විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) ප්‍රදානය කිරීම 1981 සැප්තැම්බර් 1 වන දින අති විශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන අනුව සකස් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම ගෞරවනීය උත්සවය ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ විය. මෙහිදි, සෑම පදක්කම්ලාභියෙකුගේම ගෞරව නාමය කියවීමෙන් පසු උපුටා දැක්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව පදක්කම පිරිනැමීය.

මෙම පදක්කම නිලධාරියකු සිය හමුදා ජිවිතය තුල ලැබීය හැකි උතුම් පදක්කමක් වන අතර මෙය සිය සේවය ඇගයූ උපහාරයක් ද වේ. මෙම පදක්කම් පිරීනැමීමේ උත්සවය සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, අතිගරු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගි වූහ.

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ලාභින්ගේ විස්තරය පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි

මේජර් ජෙනරාල් එස්.ඩි.ටි. ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩිසි පීඑස්සි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර යූඑස්පි

මේජර් ජෙනරාල් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩි.බි. රාජගුරු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පීඑස්සි

මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසී පීඑස්සි

මේජර් ජෙනරාල් ඩි.ජේ.අයි.පී. ගමගේ ආර්ඩබ්ලිව්පී යූඑස්පී

මේජර් ජෙනරාල් කේ.පී.ඒ. ජයසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පි යුඑස්පී එන්ඩිසී පීඑස්සි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.පී. ද සිල්වා යූඑස්පි එන්ඩියු අයිජි

මේජර් ජෙනරාල් එච්.ජි.අයි. විද්‍යානන්ද ආර්එස්පි ඒඒටිඕ එල්එස්සී

මේජර් ජෙනරාල් එන්.එම් හෙට්ටිආරච්චි යුඑස්පි පීඑස්සි එච්ඩිඑම්සී

මේජර් ජෙනරාල් ජි.ජේ.එල්. වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.එම්.පී.ආර්. සෙනෙවිරත්න ආර්එස්පි යුඑස්පි එන්ඩියු අයිජි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.වී.ඒ. සුදසිංහ යුඑස්පි එන්ඩිසි අයිජි

මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පි. පීරිස් යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර ආර්ඩබ්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් පී.ආර්. වනිගසූරිය යුඑස්පි එන්ඩියු යුඑස්ඒසීජිඑස්සි

මේජර් ජෙනරාල් එච්.පී. සෙනෙවිරත්න යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි

මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසඩ් වික්‍රමරත්න (විශ්‍රාමික) ආර්ඩබ්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් පී.එම්.ආර්. බණ්ඩාර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ. විජේසිංහ (විශ්‍රාමික) යුඑස්පි එන්ඩියු පිඑස්සි

මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල (විශ්‍රාමික) යුඑස්පි එල්එස්සි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එස්. වීරවර්ධන (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි අයිජි

මේජර් ජෙනරාල් එච්.ආර්. වික්‍රමසිංහ (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් ආර්.ඒ. නුගේරා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු

මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ. වන්නිආරච්චි (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පීඑස්සි

මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ. පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් ඒ.එල්.ඩි.එම්. ගුණසේකර (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි පීඑස්සි

මේජර් ජෙනරාල් ඩි.එම්.එස්. දිසානායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි අර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු

මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකරසු (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි

මේජර් ජෙනරාල් කේ.ජි.ඩි. පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි අයිජි

මේජර් ජෙනරාල් කේ.එම්.ඩි.ඒ.ඒ. ද සිල්වා (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් ඩි.එස්. වීරසේකර (විශ්‍රාමික) යුඑස්පි

මේජර් ජෙනරාල් පී.බි.ඩි. ඩයස් (විශ්‍රාමික) යුඑස්පි එල්එස්සී

මේජර් ජෙනරාල් ආර්.පී. රාජපතිරණ (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි පීඑස්සි

මේජර් ජෙනරාල් එච්.එම්.යු.බි. හේරත් (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි ඒඒටිඕ එස්එස්සි

මේජර් ජෙනරාල් ඩි.එස්.ඒ. දෙහිවත්ත (විශ්‍රාමික) යුඑස්පි ඒටිඕ

මේජර් ජෙනරාල් එච්.ආර්.ආර්.පී. ගුණතිලක (විශ්‍රාමික) යුඑස්පි එල්එස්සි

ශ්‍රී ලංකා නාවික හමුදාව

රියර් අද්මිරාල් එන්.පී.එස්. ආටිගල ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි

රියර් අද්මිරාල් ජි.එස්.ආර්. ජයවර්ධන යුඑස්පි

රියර් අද්මිරාල් එස්.එම්.ඩි.කේ. සමරවීර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි

රියර් අද්මිරාල් පී.එම්. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි

රියර් අද්මිරාල් එස්.ඒ. වීරසිංහ යුඑස්පි එන්ඩිසි

රියර් අද්මිරාල් එච්.ඒ.යු.ඩි. හෙට්ටිආරච්චි යුඑස්පි

රියර් අද්මිරාල් එම්.එම්.එච්. ගමගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි

රියර් අද්මිරාල් එච්.ඩි.ආර්.එන්. ප්‍රේමසිරි (විශ්‍රාමික) යුඑස්පි

රියර් අද්මිරාල් ඊ.ඩබ්ලිව්. ජයසිංහ (විශ්‍රාමික) යුඑස්පි

රියර් අද්මිරාල් ඒ.ඒ.පී. ලියනගේ (විශ්‍රාමික) ආර්එස්පි යුඑස්පි පීඑස්සි ඒඕඩබ්ලිව්සි

රියර් අද්මිරාල් පී.ආර්.බි. දිසානායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි

රියර් අද්මිරාල් යු.ඒ.බි. ඒකනායක (විශ්‍රාමික) යුඑස්පි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

එයාර් වයිස් මාර්ෂල් ඩි.එල්.එස්. ඩයස් ආර්එස්පි (සිව්වරක්) යුඑස්පි එන්ඩිසි පිඑස්සි

එයාර් වයිස් මාර්ෂල් ඒ.එම්. ද සෝයිසා එන්ඩිසි සිටිඑෆ්-එන්ඩියු පිඑස්සි

එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්.ආර්. ප්‍රනාන්ද්‍ර ආර්එස්පි යුඑස්පි සිටිඑෆ්-එන්ඩියු පිඑස්සි

එයාර් වයිස් මාර්ෂල් එස්.කේ. පතිරණ ආර්ඩබ්ලිව්පි (දෙවරක්) ආර්එස්පි (සිව්වරක්) යුඑස්පි එන්ඩිසි පිඑස්සි කිව්එෆ්අයි

එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බි. කොටකදෙණිය ඩබ්ලිබ්ඩබ්ලිව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එෆ්එන්ඩියු පිඑස්සි

එයාර් වයිස් මාර්ෂල් පී.ඩි.කේ.ටි. ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි (දෙවරක්) යුඑස්පි ඒඕඩබ්ලිව්සි එන්ඩිසි

එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ. පතිරගේ යුඑස්පි එන්ඩිසි

එයාර් වයිස් මාර්ෂල් එම්.ඩබ්ලිව්.ටි.අයි. ද සිල්වා ආර්එස්පි යුඑස්පි පිඑස්සි

එයර් වයිස් මාර්ෂල් එන්.එච්.වී. යහම්පත් (විශ්‍රාමික) යුඑස්පි

එයාර් වයිස් මාර්ෂල් එන්.එච්.වි. ගුණරත්න (විශ්‍රාමික) යුඑස්පි එන්ඩියු සිටිඑෆ්-එන්ඩියු පිඑස්සි

එයාර් වයිස් මාර්ෂල් එල්.එච්.ඒ. සිල්වා (විශ්‍රාමික) යුඑස්පි එෆ්එන්ඩියු

එයාර් වයිස් මාර්ෂල් සි.පී. වැලිකල (විශ්‍රාමික) යුඑස්පි

එයාර් වයිස් මාර්ෂල් ජේ.පී. වනිගතුංග (විශ්‍රාමික) යුඑස්පි පිඑස්සි Buy Kicks | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf