Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th October 2016 15:30:14 Hours

ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ආසේමු මධ්ය.ම භටපිරිස්හි සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහයෝගය ඇතිව ආරක්ෂක අමාත්යාංහශයේ සහ යුද හමුදා මුලස්ථානයේ මඟපෙන්විම යටතේ යුද හමුදා භට පිරිස් විසින් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 03 දක්වා මධ්යිම සහ දකුණු පලාත්හි ඩෙංගු අවධානම් බහුල ප්රමදේශයන් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි.

තවද, මෙම වැඩසටහන මධ්යවම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ ගේ අධික්ෂණය යටතේ සිදුකෙරිනි.

11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භටපිරිස් සමඟින් මධ්යරම සහ දකුණු පලාත්වල වෛද්යන නිලධාරීන් සහ මහජන සෞඛ්යය පරික්ෂක නිලධාරීන් ද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා එක්ව සිටියහ.

මේ අතර, 14 සහ 58 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් පුනාගල, දියතලාව, මහනුවර, හම්බන්තොට සහ ඒ අවට ප්රනදේශ ආවරනය වන පරිදි මෙම වැඩසටහන ක්රි,යාත්මක කරන ලදි.

best shoes | GOLF NIKE SHOES