Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2016 20:24:28 Hours

ජාතික කායවර්ධන තරඟාවලියේ දී යුද හමුදා කණ්ඩායම වෙත රන් පදක්කම් 4 ක් හිමි වේ

ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලිය සෙනසුරාදා (06) දින වැලිගම නගර සභා රඟහල් ශාලාවේ දී පැවැත් වූ අතර, එහිදි යුද හමුදා කායවර්ධන කණ්ඩායම රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 1 සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත් විය. තරඟකරුවන් 50 දෙනෙකු අතුරින් රැස්ව සිටින්නන්ගේ සුභ පැතුම් මධ්‍යයේ යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ 08 දෙනා මෙම පදක්කම් දිනා ගන්නා ලදි.Running Sneakers Store | adidas Campus 80s South Park Towelie - GZ9177