Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2016 19:16:23 Hours

කාලීනව වැදගත් වන තවත් වැඩමුළුවක් යාපනය ආරක්ෂක සේනාවේ දී

පසුගිය අප්‍රේල් 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී එහි භට පිරිස් වෙත කාලිනව වැදගත් වන මාතෘකා පිළිබඳ සාකච්ඡා කෙරෙන එක් දින වැඩමුළුවක් පැවැත්විනි. ආචාර්ය පුංචිනිලමේ මීගහවත්ත මහතා විසින් ‘විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජීය කාර්යභාරය හා සමාජගතවීම යන මැයෙන්’ දේශනයක් පැවැත්වීය. යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරු 56 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. එම අවස්ථාවේ දීම යාපනය ආඥාපති විසින් හමුදා දිවියේ ලද අත්දැකීම් විශ්‍රාමයාමට ප්‍ර‍ථම කනිෂ්ඨයින් වෙත ලබාදීම කෙසේ කළයුතු ද යන්න පිළිබඳ දේශනයක් ද රැස්ව සිටි පිරිස අමතමින් සිදු කරන ලදි.Authentic Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ