Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්ඒ කුසලාන - 2017 අවසන් මහා තරඟය සඳහා යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් සුදුසුකම් ලබයි

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්ඒ කුසලාන - 2017 තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තරඟයක් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම ගෝල 3 – 2 ක් ලෙස කොළඹ එෆ්සි (Colombo FC ) කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

එහිදි යුද්ධ හමුදා කණ්ඩායමේ මොහොමඩ් ඉසදීන් සිය විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කළ අතර, පසුගිය වසරේ ශුරතාවය ද යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදි.

කාගිල්ස් (ලංකා) පුද්ගලික සමාගම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ එක්ව නොකඩවා 4 වන වරටත් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.

bridge media | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ