Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2018 13:19:30 Hours

එක්සත් ජනපද තානාපති කාර්යාල දුත පිරිස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය ප්‍රධානි පැට්‍රික් ටිලෝ (MrPatricTillou) සහ දේශපාලන නිලධාරි සේන් රූත් (Sean Ruthe) මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යයන්ත රාජගුරු බ්‍රහස්පතින්දා (11) දින හමුවිය.

මෙම සුහද හමුවේදි ද්විපාර්ශවීය කරුණු මෙන්ම මුලතිව් ප්‍රදේශයේ සමකාම් වතාවරණය සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි.

Buy Sneakers | Nike