Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්ෂක සේවා ජූඩෝ තරඟාවලිය - 2018 හි ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

සැප්තැම්බර් මස 6 සිට 8 දක්වා වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේ පැවති ආරක්ෂක සේවා ජූඩෝ තරඟාවලිය - 2018 හි සමස්ථ ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කණ්ඩායම සමත්විය.

එහිදි පිරිමි අංශයේ තරඟ ඉසව්වෙන් ලකුණු 57 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ශුරතාවය දිනාගැනීමට සමත්වූ අතර ලකුණු 43.5 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අනුශුරතාවයත් හිමි කරගනු ලැබීය.

එමෙන්ම, කාන්තා අංශයේ තරඟ ඉසව්වේ දී ලකුණු 41 ක් ලබාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ශුරතාවයත්, ලකුණු 34 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට අනුශුරතාවයත් හිමිවිය.

තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ;

පිරිමි අංශය

කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් ඩි.එම්.සී ගයාන්

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් පී.ජි.එස්.යූ කුමාර

කිලෝග්‍රෑම් 50 ට අඩු බර පන්තිය

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ආර්.එස් ධර්මසේන

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එන් බණ්ඩාර

කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල කේ.එල්.එස්.එම් සුරවීර

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල එම්.ආර්.සී සිල්වා

කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල එච්.එම්.එම්.බි සෙනෙවිරත්න

දෙවන ස්ථානය - කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එන් කුමාරසිංහ

කිලෝග්‍රෑම් 66 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ආර් මදුෂංක

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල එච්.එම්.එස් චන්දන කුමාර

කිලෝග්‍රෑම් 73 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඊ.එම්.ටි.ආර් ඒකනායක

කිලෝග්‍රෑම් 81 ට අඩු බර පන්තිය

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල කේ.වී.පි වික්‍රමසිංහ

තෙවන ස්ථානය - කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එල් සෙනෙවිරත්න

කිලෝග්‍රෑම් 90 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එච්.එම් මාරසිංහ

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර

කිලෝග්‍රෑම් 100 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල යූ.ජි.ඩබ්ලිව් පුෂ්පකුමාර

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල බී.ජි.බි කුමාර බජ්ජල

කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය

පළමු ස්ථානය - කෝප්‍රල් එස්.ඒ.එම්.ඒ.ඩි.එම්. සමිර

විවෘත තරඟය

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි. බණ්ඩාර

කණ්ඩායම් තරඟ

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

කන්තා

කිලෝග්‍රෑම් 44 අඩු බර පන්තිය

පළමු ස්ථානය - කාන්තා සෙබළ ඒ.ජි. ශානිකා

තෙවන ස්ථානය - කාන්තා සෙබළ ඩබ්ලිව්.වයි. අවින්ධ්‍ය

කිලෝග්‍රෑම් 48 අඩු බර පන්තිය

දෙවන ස්ථානය - කාන්තා සෙබළ එච්.ආර්.එස්. හතුරුසිංහ

කිලෝග්‍රෑම් 55 අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබළ පී.ඒ.ඩබ්ලිව්.කේ.එල්. නිල්වලා

කිලෝග්‍රෑම් 57 අඩු බර පන්තිය

පළමු ස්ථානය - කාන්තා සෙබළ කේ.එම්.පී.කේ. ලියනගේ

කිලෝග්‍රෑම් 63 අඩු බර පන්තිය

වන ස්ථානය - කාන්තා සෙබළ ඩී.ඩී. සමන් කුමාරි

කිලෝග්‍රෑම් 70 අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබළ එම්.පි.පි.ඩි. දිල්රුක්‍ෂි

කිලෝග්‍රෑම් 78 අඩු බර පන්තිය

පළමු ස්ථානය - කාන්තා සෙබළ එම්.ටී.එම්. මදුවන්ති

කිලෝග්‍රෑම් 78 අඩු බර පන්තිය

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන්. සිල්වා

තෙවන ස්ථානය - කාන්තා සෙබළ ඩි.ජේ.එස්.එච්. කුමාර

විවෘත තරඟය

දෙවන ස්ථානය - කාන්තා සෙබළ කේ.එම්.පි.කේ. ලියනගේ

තෙවන ස්ථානය - කාන්තා සෙබළ එම්.ටී.එම්. මදුවන්ති

කණ්ඩායම් තරඟ

පළමු ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හිමිවිය latest Running | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C