Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායට

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟ බ්‍රහස්පතින්දා (15) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත් වූ අතර, යුද්ධ හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඩි.ටි ගමගේ ගේ ආරාධනයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහභාගි විය.

මෙහිදි පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම හිමි කර ගත් අතර, අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවට හිමිවිය.

ජුනි මස 12 සිට 15 දක්වා පැවති මෙම තරඟාවලියේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් ඉසව් 13 ක් යටතේ පිරිමි සහ කාන්තා තරඟ පැවති අතර, එහිදි ජයග්‍රහණය හිමිකරගත් අයවලුන් පහතින් දැක්වේ;

විවෘත කේවල - පිරිමි

සාමාන්‍ය සෙබල ටි.එච්.ආර්.පි කුමාර - ශුරතාවය

සාමාන්‍ය සෙබල එම්.ඩි.එස්.එල් පියරත්න - අනුශුරතාවය

විවෘත යුගල - පිරිමි

සාමාන්‍ය සෙබල ටි.එච්.ආර්.පි කුමාර සහ සාමාන්‍ය සෙබල පි.ඩබ.ඕ මදුෂංක - ශුරතාවය

ලාන්ස් කෝප්‍රල් පි.ඒ.පි.යු කුමාර සහ රයිෆල් සෙබල ඒ.එම් වීරසිංහ - අනුශුරතාවය

ආධුනික කේවල

සාමාන්‍ය සෙබල එස්.එස්.ඩි. ලක්ෂිත - ශුරතාවය

සාමාන්‍ය සෙබල කේ.එච්.ඩි.එම් ජයසේකර - අනුශුරතාවය

ආධුනික යුගල - පිරිමි

රයිෆල් සෙබල එස්.ඩි.එන්.ඊ මදුභාෂිත සහ ආධුනික සෙබල කේ.එච්.ඩි.එම් ජයසේකර - ශුරතාවය

ලුතිනන් ආර්.එ්.ඩි.එම්.ඩි. සෙනවිරත්න සහ ඉංජිනේරු සෙබල සී.එන්.එස් ප්‍රනාන්දු - අනුශුරතාවය

අවුරුදු 35 ට වැඩි කේවල

සාමාන්‍ය සෙබල කේ.කේ හෙමන්ත - ශුරතාවය

මේජර්ඩි .එම්.පි අමරකොන් - අනුශුරතාවය

අවුරුදු 35 ට වැඩි යුගල

කර්නල් ටි.එම් අබේරත්න සහ සාමාන්‍ය සෙබල කේ.කේ හෙමන්ත - ශුරතාවය

ලුතිනන් කර්නල් එස්.එච්.පි.ඩි. තිලකරත්න සහ සැරයන් පි.ආර්.ආර් පෙරේරා - අනුශුරතාවය

අවුරුදු 40 ට වැඩි කේවල

මේජර් එම්.ඒ.ටි ඉන්දික - ශුරතාවය

මේජර් එම්.එන්.කේ කුමාර - අනුශුරතාවය

අවුරුදු 40 ට වැඩි යුගල

ලුතිනන් කර්නල් එස්.එච්.පි.ඩි. තිලකරත්න සහ ඉංජිනේරු සෙබල එච්.එල්.සි.ඒ ද සිල්වා - ශුරතාවය

බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ මේජර් ඩි.කේ.එස්.එම්. කාරියවසම් - අනුශුරතාවය

අවුරුදු 50 ට වැඩි කේවල

කර්නල් පි.එස් තිලකරත්න - ශුරතාවය

බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ - අනුශුරතාවය

අවුරුදු 50 ට වැඩි යුගල

මේජර් ජෙනරාල් කේ.ආර්.පි රොවෙල් සහ කර්නල් පි.එස් තිලකරත්න - ශුරතාවය

බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ බ්‍රිගේඩියර් ඩබ්.ඒ ආරියරත්න - අනුශුරතාවය

කාන්තා කේවල

කාන්තා සෙබල වයි.එස් වෙදමුල්ල - ශුරතාවය

කාන්තා සෙබල කේ.ඩි.ඒ.සි.එම් නන්දසිරි - අනුශුරතාවය

කාන්තා යුගල

කාන්තා සෙබල වයි.එස් වෙදමුල්ල සහ කාන්තා සෙබල කේ.ඩි.ඒ.සි.එම් නන්දසිරි - ශුරතාවය

කාන්තා සෙබල එම්.එච්.එම්.පි.ඒ. කුමාරි සහ කාන්තා සෙබල කේ.එච්.වයි ද සිල්වා - අනුශුරතාවය

පිරිමි කණ්ඩායම් ශුරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

ලුතිනන් කර්නල් ආර්.ඒ ක්‍රිෂාන්ත

සාමාන්‍ය සෙබල ටි.එච්.ආර්.පි කුමාර

සාමාන්‍ය සෙබල පි.ඩබ්.ඕ මදුෂංක

සාමාන්‍ය සෙබල එම්.ඩි.එස්.එල් පියරත්න

සාමාන්‍ය සෙබල එන්.එච්.සී ලක්මාල්

සාමාන්‍ය සෙබල කේ.එච්.එස්.ඩි සිල්වා

පිරිමි කණ්ඩායම් අනුශුරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදාව

ලාන්ස් කෝප්‍රල් ඩබ්.ජී.එම්.ඩි.එස් රාජකරුණා

ලාන්ස් කෝප්‍රල් ඩබ්.එම්.ආර්.ආර් වනිගසිංහ

සාමාන්‍ය සෙබල ටි.එච් දිල්ෂාන්

සාමාන්‍ය සෙබල එම්.ඒ.ටි නිශ්ශංක

සාමාන්‍ය සෙබල එම්.ආර්.එච්. සොයිසා

සාමාන්‍ය සෙබල කේ.සී මිණිමුතු

Running sport media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ