Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2016 09:58:28 Hours

CISM මාර්ග ධාවනය ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය / ‘Conseil International du Sport Militaire’ (CISM) මඟින් සංවිධානය කරන ලද CISM දින මාර්ග ධාවනය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2017 පෙබරවාරි මස 18 වන දින ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කරන අතර, එය ආරක්ෂක සේවා විද්‍යාලීය පරිශ්‍රයෙන් අවසන් වේ.

යුද හමුදා සාමාජිකයින් (100), නාවික හමුදා සාමාජිකයින් (100) සහ ගුවන් හමුදා සාමාජිකයින් (100) ඇතුලු 300 කට අධික පිරිසක් මෙම මාර්ග ධාවනය සඳහා සහභාගි වේ.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් එක් කරමින් මෙම CISM දින මාර්ග ධාවනය ආරම්භ කර ඇති අතර, රටවල් 134 ක් මෙහි සාමාජිකත්වය ලබාගෙන ඇත.

Asics footwear | adidas poccnr jumper dress pants size