Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

82 වන ජාතික සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලිය - 2019 හි ශූරතාවය යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයන්ට

82 වන ජාතික සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලිය - 2019, ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය ඉරිදා (03) දින පැවැති අතර එහිදි, අන්තර් සේවා අභියෝගතා කුසලානය, HPN අභියෝගතා කුසලානය සහ වයස්ගතම කාන්තාවට හිමි කුසලානය ඇතුළු සමස්ත කණ්ඩායම් තරඟාවලිය සඳහා පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සාමාජ 50 ක් නියෝජනය කරමින් දිවයින පුරා පිහිනුම් ක්‍රීඩකයින් 565 ක් පමණ සහභාගි වූහ.

මෙවර තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමූදාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 108 දෙනෙකු විවිධ කාණ්ඩ යටතේ තරඟ වැදුණි. jordan Sneakers | Men's Sneakers