Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2018 18:10:55 Hours

68 වන සේනාංකය විසින් ළමා නිවාසයක් සඳහා දානමය පුණ්‍යකර්මයක්

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේවයේ නියුතු සියළුම භට පිරිස් විසින් සුහදත්වය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පුදුකුඩිඉරිප්පු, ඊනියා වල්වු ඉල්ලාම් ළමා සුරැකුම් මධ්‍යස්ථානය (Iniya Walwu Illam Child Care Centre) වෙත සෑම සෙනසුරාදා දිනකම ප්‍රධාන ආහාර වේල් 3 සඳහා දායකත්වය සපයනු ලබයි.

මේජර් ජෙනරාල් එච්.ආර්.එන් ප්‍රනාන්දු විසින් 68 වන සේනාංකයේ සේනාංකාධිපතිධුරය භාරගැනීමෙන් අනතුරුව එම සේනාංකාධිපතිතුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මානුෂීය ගුණ වගාවන් තවදුරටත් වර්ධනය කරමින් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාමත්ක කරනු ලබන අතර මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දැනට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 19 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ගනු ලබයි. Running Sneakers | nike