Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2017 14:05:12 Hours

65 වන සේනාංකයත් ‘තෛයිපොංගල්’ උත්සවය සමරයි

අලන්කුලම, සිත්තිවනයර් කොවිලේ භාරකාර මණ්ඩලයේ ආරාධනයෙන් 65 වන සේනාංකයේ භට පිරිස් පසුගියදා ‘තෛයිපොංගල්’උත්සවයට සහභාගි වුහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් විරවර්ධන, උපදෙස් මත පැවැත් වු මෙම ආගමික වැඩසටහන සිදු කිරිමට පෙර කෝවිල අවට පිරිසිදු කිරිම සඳහා ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සේනාංකයේ භට පිරිස් විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට 653 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජිත් බාලචන්ඳ්‍රා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් ද සෙසු නිලයන් ද සහභාගි වුහ.

Running Sneakers Store | NIKE HOMME