Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2018 11:35:48 Hours

613 බලසේනා මූලස්ථානයේ භට පිරිස් පූජනීය මඩු සිද්ධස්ථාන භුමීය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ අධීක්ෂණය යටතේ 613 වන බලසේනා බලප්බ‍රදේශයේ ස්ථානගත 26 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සඳුදා (12) දින පූජනීය මඩු දේවස්ථාන භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමාදානය ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම පූජනීය මඩු දේවස්ථානයේ පරිපාලක පූජ්‍ය පෙපී සොයිසා පියතුමන් ගේ උපදෙස් මත ඩෙංගු තර්ජනයට ලක්වීමේ අවධානම මැඩපවත්වමින් දිනපතා බැතිමතුන් විසින් ඉවත දමන කුණු කසල සහ අනෙකුත් අපද්‍රව්‍ය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පූජා භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන 613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එල්.එස්.එස්. ලියනගම ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියත් කරනු ලැබීය. trace affiliate link | Nike Air Max 270