Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2018 12:04:30 Hours

593 වන බලසේනාවේ භට පිරිස් පරිසර දිනය සැමරීමට එක්වේ

ජගත් පරිසර දිනයට සමඟාමීව මුලතිව් ආරක්ෂනක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි හා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ අධීක්‍ෂණය යටතේ මුලතිව්, කෝකිලායි සිට චෙම්මාලයි දක්වා වු වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා 593 වන බලසේනාවේ භට පිරිස් වෙත ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය හිමිවිය.

Nike sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!