Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2017 18:54:49 Hours

58 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි භාරගනි

බුස්සේ පිහිටි 58 වන සේනාංකයේ නව කාර්ය නියුක්ත සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස්.බි. අතපත්තු එම මුලස්ථානයේ දි සිය රාජකාරි භාරගනු ලැබිය.

සේනාංක මුලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපතිවරයා වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව මහ සංඝයා වහන්සේලාගේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණ වලට අත්සන් තැබිම සිදු කලහ.

අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ නව සේනාංකාධිපතිවරයා නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතිමේන් පසු සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගි විය.

affiliate tracking url | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov