Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30 - 03 - 2017

30 - 03 - 2017

උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (29) දින අම්පලවාන්පොක්කනේ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (29) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 23 ක් සොයාගෙන තිබේ.

Authentic Nike Sneakers | Air Jordan Release Dates Calendar
සිංහල