Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2018 20:32:56 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක්

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක් නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින අනුරාධපුර පිහිටි සිය මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබු අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 117 ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා අනුරාධපුර ශීක්‍ෂණ රෝහ‍ලේ කාර්ය මණ්ඩලය සිය සහයෝගය ලබාදුන්හ. Sports News | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth