Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2019 08:46:56 Hours

233 බලසේනාවේ භට පිරිස් චල්ලතිව් වෙරළ තීරය පිරිසිදු කරයි

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටිගල ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සඳුදා (11) දින චල්ලතිව් වෙරළ තීරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

පරිසරය පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. bridge media | adidas garwen spezial white shoes - New In Shoes for Men