Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23-03-2017

23-03-2017

උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (22) දින වඩ්ඩුවාල් යන ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (22) සෙල්වාපුරම් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් උණ්ඩ 01 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (22) මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 71 ක් සහ අත් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

Sports Shoes | Nike
සිංහල