Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

23-02-2018

උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින මතවලසිංහකුලම් සහ සුතන්තිරපුරම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 08 ක් සොයාගෙන තිබේ.

සිංහල