22-01-2018 උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (21) දින තෙන්නමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල