Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-11-11

2017-11-11

උතුර: භටපිරිස් විසින් සිකුරාදා (10) දින නාගපඩ්ඩුවාන් ප්‍රදේශයේ තිබී දේශීය නිෂ්පාදිත තුවක්කු 01 ක්, විශාල යකඩ කැබලි 09 ක්, කුඩා යකඩ කැබලි 48 ක් සහ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (10) දින ඉරාලක්කුලම් ප්‍රදේශයේ තිබී මිමි 40 ග්‍රෙනේඩ් විදින සඳහා යොදාගන්නා බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 13 ක් සොයාගැනීමට සමත්වී ඇත.

bridgemedia | Mens Flynit Trainers
සිංහල