Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-10-02

2017-10-02

උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (1) කන්නියාකෝවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (1) නවවිගම සහ තෙන්නමරාවාඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගෙන තිබේ.

Sneakers Store | Nike Shoes
සිංහල