2017-09-20
නැගෙනහිර: භටපිරිස් විසින් අඟහරුවාදා (19) දින බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (19) විලතිකුලම්, පෙරියමඩු සහ තෙන්නමරාවාඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 104 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
Asics shoes | balerínky
සිංහල